Metal Gear Solid V:Metal Gear Solid VCPY crack test gameplay

دانلود
بازدید١,١٠٠

- - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - - 3DM Crack එක ගොඩක් cpu වලට support කලෙ නෑ. සමහර වින්ඩොස් වර්ශන් වලටත් වැඩ කලේ නෑ. . white screen අව්ලට time zone Beijing වලට දැම්මත් සමහර CPU වල ගේම් එක Crash උනා. . ඒ වගේම Prologue එකේ crash එකකුත් තිබුණා. . ඒ ඔක්කොම fix කරල දැන් ටික දවසකට කලින් CPY crack එක release කළා multiplayer support සහ DLC 13ක් එක්ක. . අලුත් release එක 29GB. ඒත් FitGirl repack එක 13GB තියනව. කිසිම අව්ලක් නෑ. ඒක වැඩ කරනව. . ඕන අය මෙතනින් ඩවුන්ලෝඩ් කරගන්න

کاربر
ثبت دیدگاه